Cine News
ශාරුක් ඛාන් රඟන යෂ් චොප්රා ගේ නවතම චිත්රපටයට තවමත් නමක් යොදා නැති වුවද මේ වන විට බොහෝ දෙනා බලාපොරොත්තු තබා […]
ඇය ශෂී.ඇය ඉතාමත් රූමත් ඉන්දීය කාන්තාවක්.රූප සම්පත්තියෙන් ඇය අගතැන්පත් වුවද ඇය සතුව එක් අඩුපාඩුවක් පැවතුණා.ඇය ඉංග්රීසි භාෂාව හරි හැටි හැසිරවිමට […]
සුපිරි හොලිවුඩ් චිත්‍රපට අධ්යක්ෂකවරයෙකු වු ටෝනි ස්කොට් පාලමකින් පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.මිය යන විට ඔහු 68 වියේ පසු වු […]
ප්‍රසන්න විතානගේ ගේ නවතම සිනමාපටය වූ ඔබ නැතිව ඔබ එක්ක හි සියලු වැඩ කටයුතු මේ වන විට අවසන්ව තිබෙනවා.මෙම සිනමා […]
කුස පබා හි රංඟනයෙන් අනතුරුව තමා රංඟනයෙන් සමුගන්නා බව පූජා,පසුගිය දවස්වල මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියා.තම පියා ගෙන් ඊට අවසරය […]
නව පරපුරේ සම්මානනීය නිළියක්,නිෂ්පාදිකාවක් හා රූපවාහිනී නිවේදීකාවක් වන නදීශා හේමමාලි පසුගිය දා තමන් ගේ නිල වෙබ් අඩවිය විවෘත කරනු ලැබුවා.ඇයට […]
එක්දාස් නවසිය හැට නවයේ සරසවිය සම්මාන උළෙල හොඳම නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන හයක් දිනාගත් ජී. ඩී. එල්. පෙරේරාගේ දහසක් […]
බොහෝ බොලිවුඩ් සිනමා රසිකයින් නොවිසිල්ලෙන් බලා ‘ඩූම් – 03’ චිත්‍රපටයේ රූගත කිරීම් පසුගිය දිනවල සිදූ වුනා. චිකාගෝ නුවර දී සිදුවුනු […]
මෑත කාලයේදී ඉමහත් ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වුණු යොවුන් නිළි නදීශා අලහප්පෙරුම උත්තරීතර මව් පදවියෙන් පිදුම් ලැබුවා.නදීශාගේ හා අමිලගේ සොඳුරු කැදැල්ලට […]
විජය කුවේණි සිනමාපටයෙහි අධ්‍යක්ෂ සුගත් සමරකෝන් ජාතික හෙළ උරුමයේ නවවැනි සංවත්සරයදා සම්මානයට පාත්‍ර විය. එම සම්මානය ප්‍රදානය කරන ලද්දේ ආචාර්ය […]