ප්‍රොජෙක්ෂන් රූම් එකේ ඉඳන් චිත්‍රපටි බලලා තියෙනවද?

Avatar Cinema.lk A | August 8, 2013 66 Views 0 Likes 0 Ratings

66 Views 0 Ratings Rate it

අපේ රටේ කොච්චර හොඳ චිත්‍රපටි හැදුනත් ඒවා පෙන්නන්න සුදුසු සිනමා ශාලානම් තියෙන්නේ බොහෝම අතලොස්සයි.ලෝකයේ චිත්‍රපටයන් ප්‍රක්ෂේපණය කරන ක්‍රමයන් අතරේ ඉතා දියුණු ඩිජිටල් ක්‍රමවේදයන් තිබුණත් තාමත් අපි පාවිච්චි කරන්නේ අර පරණ ක්‍රමවේදයන්මයි.ලෝකයම ඩිජිටල් තාක්ෂණය වැළඳගෙන 2K,4K හා ත්‍රිමාණ ප්‍රක්ෂේපණ ක්‍රමයන් ඇසුරු කරද්දීත් අපි තවමත් පරණ ක්‍රමයට දළසේයා පට සේලෝටේප් කැබලි වලින් අලව අලවා ප්‍රක්ෂේපණය සඳහා යොදා ගන්නා අයුරු දකින විට ඇතිවන්නේ මහත් දුකකි.

අපිට හමු වු මේ කුඩා විඩියෝව,තාක්ෂණය වු කලි සිනමා නිර්මාණයන්හි අභිවෘද්ධියට අත්‍යවශ්‍යම කරුණක් බැව් පසක් කරලීමට,ඔබට කදීමට නිදසුන් සපයාවී

Share

66 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.