සල්මාන් කාන් නිදහස්….

Avatar Cinema.lk A | December 10, 2015 40 Views 0 Likes 0 Ratings

40 Views 0 Ratings Rate it

සුප්‍රසිද්ධ බොලිවුඩ් නළුවෙකු වු සල්මන් කාන් පහුගිය වසර කිහිපය තුළ සිනමා ලෝකයේ සාර්ථකම නළුවා ලෙසින් වැජඹුනත් පහුගිය දශකය පුරා එක් කලු පැල්ලමක් ඔහුගේ ජනප්‍රියත්වය සහ ඔහුට තිබු ගෞරවය විනාශ කරලන්නට තරම් ප්‍රබල වුවා.මීට වසර දහතුනකට පමණ ඉහත ඔහුගේ වාහනයේ හැපී පදික වේදිකාවක නිදා සිටි සිව් දෙනෙකු බරපතල ලෙස අනතුරකට ලක් කිරීමත් එක් අයෙකු ජිවිතක්ෂයට පත් කීරිමත් ඔහුට එරෙහි වු කරුණුයි..

නමුත් දශකයකටත් වඩා වැඩි කාලයක් සල්මාන් අපහසුතාවයටත් අපකීර්තියටත් පත් කල මේ කරුණ සම්බන්ධයෙන් බොම්බ මහ අධිකරණය තීන්දුවක් ගෙන තිබෙනවා.ඒ මේ වරදින් සල්මාන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.මෙහිදී සල්මාන්ට විරුද්ධ තිබු කරුණු ප්‍රමාණවත් මදී වීම සහ පදනම් විරහිත වීම් නිසයි ඔහු මෙලෙස නිදහස් කර ඇත්තේ..

 

Share

40 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.