ගහගන්න යන නදීශා.

Avatar Cinema.lk A | December 4, 2015 94 Views 0 Likes 0 Ratings

94 Views 0 Ratings Rate it

නදීශා හේමමාලි මේ දවස් වල අලුත් වැඩකට අතගහලා…ඇය රඟපෑ චිත්‍රපට කිහිපයක් තිරගත වන්න තිබියදීත් ඇය තවත් චිත්‍රපටයකට සුදානම් වෙනවා.චිත්‍රපටයේ නම එමලි.මෙච්චර කාලේකට නොකල වෙනස්ම චරිතයක් සඳහා ඇය මේ දවස් වල සුදානම් වෙනවලු.ආරංචියේ හැටියට ඇය මේ දිනවල ඒ සඳහා සටන් පුහුණුවීම් පවා කරනවලු…නදීශා ඇත්තටම සටන් ඉගෙන ගත්තට පස්සේ චිත්‍රපටය කෙසෙ වෙතත් කාටවත් ඇයට කිට්ටු වෙන්න නම් බැරි වෙයි..මොකද ඉතින් ගුටු කනවා ශුවර්…

Nadeesha (10) Nadeesha (1) Nadeesha (2) Nadeesha (3) Nadeesha (4) Nadeesha (5) Nadeesha (6) Nadeesha (7) Nadeesha (8) Nadeesha (9)

Share

94 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.