උදේම නැඟිටලා වැඩට යන ඩිනක්ෂි

Avatar Cinema.lk A | September 17, 2013 150 Views 0 Likes 0 Ratings

150 Views 0 Ratings Rate it

ප්‍රියාසාද් පවුලේ ලොක්කී,ඒ කියන්නේ ඩිනක්ෂිට අද හුඟාක් වැදගත් දිනයක්.එහෙම වෙන්නේ ඇය රංඟනයෙන් දායක වු ටෙලි නාට්‍යයක් හරි චිත්‍රපටයක් හරි ප්‍රදර්ශනය කිරීමට තියෙන නිසාවෙන් නම් නෙවෙයි.හා හා පුරා කියලා ඩිනක්ෂි රැකියාවකට යන මුල්ම දවස අදයි.කලාවට වගේම ඇගළුම් ක්ෂ්‍රේත්‍රය කෙරෙහි ද ඈ තුළ තිබුනේ පුදුමාකාර ආශාවක්.පුංචි කාලේම ඇයට තිබුණු මේ ආශාව නිසාම ඇය ඇගළුම් ක්ෂ්‍රේත්‍රය සම්බන්ධයෙන් උපාධියකුත් හැදෑරුවා.දැන් ඉතින් ඩිනක්ෂිගේ අධ්‍යයන කටයුතු බොහෝ දුරට නිමයි.ඒ හින්දා තමයි ඇය රැකියාවක් කරන්න හිතුවේ…මේ තියෙන්නේ ඇය තම සේවස්ථානයේ දී තම ලබාගත් ඡායාරුවක්..dinakshi

Share

150 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.