ජයන්තගේ මහරජ ගැමුණු රූ ගැන්වේ

Avatar Cinema.lk A | December 21, 2013 91 Views 0 Likes 0 Ratings

91 Views 0 Ratings Rate it

පහුගිය කාලේ බොහෝ පිරිස් සිනමාශාලා වෙත ඇදෙන්න පටන් ගත්තේ ඔවුන්ගේ හිත් ඇදගත්තු එක් චිත්‍රපටයක් නිසාවෙන්.ඒ චිත්‍රපටය තමයි සමනළ සංධ්වනිය..මේ චිත්‍රපටය මෙරට සිනමා ක්ෂේත්‍රයට නවමු බලාපොරොත්තු ඇති කළා.සිනමා ශාලා වලට ප්‍රේක්ෂකයන් අතුරු සිඳුරු නැතිව පිරවීමේ ආශක්ත බවක් ඒ චිත්‍රපටයේ හැම බිඳුවකම ගැවීලා තිබුණා.හැමෝම ආයේමත් පාරක් කියන්න ගත්තේ ජයන්ත නම් මරු කියලයි.මෙහෙම හොඳ නිර්මාණ දකින්න මෙරට ප්‍රේක්ෂකයා ආස නිසාමදෝ කොහෝදෝ ජයන්ත කාලෙකට කලින් මඟහිටි චිත්‍රපටයක වැඩ පටන්ගන්න සුදානම් වෙනවා.මේ චිත්‍රපටය තමයි මහරජ ගැමුණු.එළැඹෙන ජනවාරීයේ රූ ගැන්වීම් කටයුතු ආරම්භ කෙරෙනා මේ අලුත්ම චිත්‍රපටයේ නළු නිළියන් දහසකට අධික ප්‍රමාණයක් රංගනයෙන් දායකවීමට නියමිතය.එමෙන්ම ගුණපාල රත්නසේකර මහරජ ගැමුණු හි නිෂ්පාදක ලෙස සිනමාවට එක්වෙයි

 

photo courtesy – Prasanna Weerakkody

 

Share

91 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.