ජොනී ඩෙප් කෘත්‍රීම බුද්ධියක් වෙලා

Avatar Cinema.lk A | December 21, 2013 64 Views 0 Likes 0 Ratings

64 Views 0 Ratings Rate it

ජොනී ඩෙප් කියන්නේ අපි හැමෝම ආදරේ කරන හොලිවුඩ් තරුවක්.කැප්ටන් ජැක් ස්පැරෝ නිසාවෙන් ඔහු ලොකු කුඩා කාගේත් හිත් ආකර්ෂණය කර ගත්තත් ජොනී ඩෙප් කියන්නේ ඕනෑම රංඟනයක් විශිෂ්ට අයුරින් ඉදිරිපත් කළ හැකි දක්ෂයෙක්.චාලි ඇන්ඩි චොකලට් ෆැක්ටරි,ලොන්ග් රේන්ජර්,රම් ඩයරීස් වැනි සිනමා නිර්මාණ වල ඔහු පුදුමාකාර විදියේ චරිත නිරුපණයන් සිදු කරලා තියෙනවා.මේ චිත්‍රපටයන් වලට නොදැවෙනි තවත් විශිෂ්ට සිනමා කෘතියකින් ළඟදීම ජොනී ඔබ හමුවීමට බලාගෙන සිටිනවා.ස්කයි ෆයි ත්‍රීලර් සිනමා කැටගරියට අයත් මේ සිනමා සිතුවමේ ජොනී පණපොවන්නේ පරිඝනකයක් තුළ සිරවු කෘත්‍රීම බුද්ධියකටයි.තවමත් පුර්ව ප්‍රචාරක පටයක් පමණක් එලිදක්වා ඇති මේ චිත්‍රපටය නමින් Transcendence.

Transcendence – Official Trailer

 

Top 10 Johnny Depp Performances

Share

64 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.