2003 පස්සේ යළිත් බිකිනියට බැස්ස කත්‍රීනා

Avatar Cinema.lk A | July 1, 2014 166 Views 0 Likes 0 Ratings

166 Views 0 Ratings Rate it

ඉන්දියානු බාබි ගර්ල් ලෙස කොයිකවුරුත් හදුන්වන කත්‍රීනා දැන් ආයෙමත් ඉන්දියානු ටැබ්ලොයිඩ් පුවත්පත් වල මුල් පිටු සරසන්නියක් වෙලා.ඩුම් ත්‍රී සිනමාපටයෙන් පස්සේ කත්‍රීනා ආයේමත් ඕපාදුප වෙබ් අඩවිවල කතාබහට ලක්වෙලා තියෙන්නේ රතු පාට බිකිනියක් නිසයි.බාගයක් ඉන්දියානු බාගයක් බ්‍රිතාන්‍ය වු මේ නිලියට බිකිනියක් කියන්නේ එතරම් ලොකු කාරණයක් නෙවෙයි.ඇය ක්ෂේත්‍රයට පැමිණියේද 2003 වසරේ තිරගත වු බුම් සිනමාපටයේ බිකිනි දර්ශනයකට පෙනි සිටිමිනි.නමුත් පුද්ගලික ජීවිතයේ නොයෙකුත් අවස්ථාවන් වල ඇය මෙසේ සැරසී සිටිනු කැමරා කාචයට අසුවුනත් 2003න් පස්සේ චිත්‍රපටයක නම් ඇය එසේ පෙනී සිටියේ නැ.

ඔන්න දැන් 2003ට පස්සේ කත්‍රීනා අයේ චිත්‍රපටයක බිකිනියකින් පෙනි ඉන්නවා.මේ චිත්‍රපටය බැන්ග් බැන්ග්….මේ තියෙන්නේ එහි  එළි දැක්වු මුල්ම ප්‍රචාරක පෝස්ටරයයි.

bang-bang-poster (1) ??????????????????????????????????????????????????????????????????????????? M_Id_407218_bikinipics Katrina kaif in bikini hot origional unseen pic boom movi scenesabhotcom65fg4h (1) hot-Kaitrina-Kaif-in-bikini-in-boom-movie-photos

Share

166 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.