ලියනාඩෝ ඔස්කාර් දිනයි
88 වෙනි ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය හොලිවුඩ් නළු leonardo dicaprio විසින් දිනාගෙන තිබෙනවා.ඔහු මේ සම්මානය හිමි කරගත්තේ “රෙවනන්ට්“ සිනමාපටයේ රංඟනය වෙනුවෙනි.මෙවර ඔස්කාර් රසිකයන්,ලියනාඩෝ මෙන්ම එම සම්මානය කෙරෙහි විශාල බලාපොරොත්තු තබා ගෙන සිටියා.මේ වන විට සම්මානය පාත්‍ර වී ඇති ලියෝට අන්තර්ජාලට ඔස්සේ නොමද පැසසුම් ලැබෙනවා.මේ ඔහුගේ පළමු ඔස්කාර් සම්මානයයි.
Written by Cinema.lk A











