මෑන් ඔෆ් ස්ටීල් තැණුනු අයුරු [Video]

Avatar Cinema.lk A | October 29, 2013 92 Views 0 Likes 0 Ratings

92 Views 0 Ratings Rate it

වසර 75 ක් ගත වී ඇතත් සුපර් මෑන් චරිතයට,මිනිසුන් එදා මෙන් අදත් බොහෝ සෙයින් ආදරය කරයි.කොමික් කාටුනයක් ලෙස නිර්මාණය වු මෙම සුපිරි චරිතය මෑන් ඔෆ් ස්ටීල් නම් අතීශය තාත්වික රූප රාමු ගොන්නකට පවා පෙරලුනේ මේ චරිතය සඳහා මිනිසුන් තුළ වු ඇල්ම නිසාවෙන්මයි.

මෑන් ඔෆ් ස්ටීල්…පෙර අප දැක ඇති සුපිරි මිනිසා වඩා තාත්වික අයුරින් නිර්මාණ කීරිම සඳහා හොලිවුඩය ගෙන ඇති උත්සහයේ අග්‍ර ඵලයයි.වොනර් බ්‍රදර්ස් චිත්‍රපටය සමාඟම මේ කාර්යය එක් ක්‍රියාශිලී අධ්‍යක්ෂකවරයෙක් වු  Zack Snyder හට පැවරුවේ ඉතා අග්‍රගන්‍යය චිත්‍රපටයක් නිම කිරීමේ අටියෙනුයි.මින් පෙර කොමික් චිත්‍රකතා චරිතයක් වු සුපර් මෑන් චරිතය මේ චිත්‍රපටය තුළින් මහ පොළවේ ජීවත් වන සැබෑ චරිතයක් දක්වා පරිවර්තනය කර හුදෙක් සුපර් මෑන් යනු මිත්‍යාවක් නොවන තරමටම එය ප්‍රේක්ෂක සිත් තුළට කාවද්දන ලදී.මේ ඔවුන් ඒ විශ්වකර්මය සිදුකළ අයුරු දැක්වෙන රූප රාමු පෙලකි.

 




Share

92 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.