ප්‍රේමදාස විතානගේ අභාවප්‍රාප්ත වේ.

Avatar Cinema.lk A | February 19, 2016 385 Views 0 Likes 0 Ratings

385 Views 0 Ratings Rate it

ප්‍රවීණ රංඟණ ශිල්පියෙකු වු ප්‍රේමදාස විතානගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.මිය යන විට 63 වියේ පසු වු ඒ මහතා කාලයක් පටන් පිළිකා රෝගයෙන් පීඩා විද ඇත.

පේ‍්‍රමදාස විතානගේ මහතාගේ දේහය දෙහිවල කරගම්පිටියේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.

 

සාජන් නල්ලතම්බි, සිවම්මා ධනපාල, යන වේදකා නාට්‍යවල මෙන්ම කෝපි කඬේ ටෙලිනාට්‍යයේ මිනී පෙට්ටි මුදලාලිගේ චරිතයද රඟ දක්වමින් ජනාදරයට පත්වු  ප්‍රේමදාස මහතා ප‍්‍රහසන නළුවෙකු ලෙස වසර 45 ක් ක්ෂේත්‍රෙය් රංඟන කටයුතු වල නිරත වී ඇත.

Share

385 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.