ප්‍රවේගය සිනමා පටය හැදුනේ මෙහෙමයි

Avatar Cinema.lk A | November 26, 2013 579 Views 0 Likes 0 Ratings

579 Views 0 Ratings Rate it

සිංහල සිනමා වංශ කතාවේ නවමු පෙරලියක් ඇති කරමින් නිර්මාණය වු ප්‍රවේගය සිනමා පටයේ විශේෂ දර්ශන වාරයක් පසුගිය දා සැවෝයි සිනමා ශාලාවේ දී පැවැත්වුවා.එදින මේ චිත්‍රපටය සඳහා ඉතා උණුසුම් ප්‍රතිචාර ලැබුණු අතර හැමදෙනාගේම වාගේ අදහස වුයේ මේ චිත්‍රපටය තුලින් මෙරට සිනමාවේ ක්‍රියාදාම චිත්‍රපට යුගයක් බිහිවීමට ඉඩ ඇති බවයි.නවීණ තාක්ෂණික ක්‍රම උපායන් රැසක් භාවිතා කර තනා ඇති මේ සිනමා පටය ලබන වසරේ තිරගත කිරීමට සියලු කටයතු සුදානම් කර ඇත.මේ එම චිත්‍රපට නිර්මාණය වු අයුරු දැක්වෙන රූප රාමු කිහිපයකි.

pravegaya

Share

579 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.