රන්ජා,නෙල්සන් වාස්ගෙ සැපදුක් බැලිමට යයි

Avatar Cinema.lk A | March 10, 2014 70 Views 0 Likes 0 Ratings

70 Views 0 Ratings Rate it

රන්ජන් රාමනායක,කලා ලෝකයේ ඉන්න හොඳ හදවතක් තියෙන අපි කාටත් ලෙන්ගතු අපේ මිත්‍රයා මේ ළඟදී දවසක තවත් අපේම සහෝදරයෙක්ගේ සුවදුක් බලන්න ගියා.රන්ජා මෙහෙම ගියේ හදිසි අනතුරක් නිසාවෙන් මේ වන විට රෝහල් ගතකර ප්‍රතිකාර ලබන අපේ නෙල්සන් වාස් සහෝදරයාව බලන්නයි.සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ මුල් පෙලේ සමාජීකයෙක් වු නෙල්සන් සහෝදරයා පෙබරවාරි මාසයේ 17 වැනිදා සංගීත ප්‍රසංගයක් සඳහා පිටත්ව යන අතරතුරදී මහවැව ප්‍රදේශයේදී ඔහු ගමන් කළ වාහනය මෙසේ අනතුරට පත්වුනා.මේ වන විට සුවය ලබමින් සිටින නෙල්සන් සහෝදරයාගේ සුවදුක් බලන්න කොතෙකුත් වැඩරාජකාරි මධ්‍යයේ වුවද රන්ජාගේ පැමිණීම ක්ෂ්‍රේත්‍රයේ බොරු සෝබනකාරයින්ට ඉතා හොඳ ආදර්ශයක්ද සපයනවා.

ranjan visit hospital (3) ranjan visit hospital (4) ranjan visit hospital (5) ranjan visit hospital (6) ranjan visit hospital (7) ranjan visit hospital (1) ranjan visit hospital (2)

Share

70 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.