ජැකී චෑන් සහ ක්‍රිස් ටකර් නැතුව හැදෙන රෂ් අවර් ටෙලි නිර්මාණය

Avatar Cinema.lk A | October 14, 2014 213 Views 0 Likes 0 Ratings

213 Views 0 Ratings Rate it

රෂ් අවර්  (Rush Hour) කියන්නේ මීට වසර කිහිපයකට පෙර ලොව පුරා කාගේත් නෙත් සිත් වසඟයට පත් චිත්‍රපටි මාලාවක්. කොමඩි ප්‍ලස් ඇක්ෂන් කැටගරියට අයත් මෙම සිනමාපටය වඩාත් ලස්සන වුනේ එහි ප්‍රධනා භුමිකා මැවු සුප්‍රකට නළු ජැකී චෑන් සහ ක්‍රිස් ටකර් නිසාවෙනි.

කොටස් 3කින් යුතුව වරින් වර තිරගත කෙරුණු ‘රෂ් අවර්’ චිත්‍රපට‍ය මුලින්ම තිරගත වූයේ 1998 දීයි. දෙවැනි චිත්‍රපටය, ‘රෂ් අවර් -2’ නමින් 2001 අගෝස්තු 3 දා තිරගත කිරීම ආරම්භ කළා.

තුන්වැනි කොටස තිරගත කිරීම ආරම්භ කළේ 2007 අගෝස්තු 10දායි

ඔන්න දැන් මේ සිනමාපටය ටෙලි නිර්මාණයක් කරන්න වෝනර් බ්‍රදර් සමාගම සැරසෙනවා.ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු දැනටමත් සිදුකර අවසන්. චිත්‍රපට මාලාවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ බ්‍රෙට් රැට්නර්, මෙම ටෙලි වෘත්තාන්තයේ විධායක නිෂ්පාදක ලෙස කටයුතු කරන බවයි පැවසෙන්නේ.හැබැයි මේ ටෙලි වෘතාන්තයේ පොඩි අවුලක් තියෙනවා.මොකද මේ අලුත් නිර්මාණය ඉඳිවෙන්නේ ජැකී චෑන් සහ ටකර් නැතුවයි

11169768_800 69214847_af 19 20-25

 

Share

213 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.