දෙනෝදාහක් බලා ඉද්දී සල්මාන් සනීට සාරි අන්දවලා

Avatar Cinema.lk A | January 21, 2014 248 Views 0 Likes 0 Ratings

248 Views 0 Ratings Rate it

පහුගිය දා ඉන්දියාවේ පැවැත්වුනු ස්ටාර් ගිල්ඩ් සම්මාන රාත්‍රිය අවසන් වුයේ නොයේක විධ රසබර මාතෘකා රැසක් ඉතිරි කරමිනි.මේ සම්මාන උළෙල අවසන් වනවාත් සමඟම ඉන්දීය මාධ්‍ය පුරා රැව් දුන්න එක් පුවතක් තිබුණා.ඒ පුවත සඳහන් වුනේ මෙන්න මේ විදියටයි.“සුපිරි නළු සල්මාන්,සනීට සාරි අන්දයි“

මාධ්‍ය වාර්තා කළ මේ කතාව ඇත්ත කියලා මේ සම්මාන රාත්‍රීය සහභාගී වු හැමෝමම වගේ දන්නවා.මෙන්න මේකයි සිද්ද වෙලා තියෙන්නේ සාලු බායි ඒ උත්සවයට සහභාගී වෙලා හිටිය සනී ලියෝන්ගෙන් සාරි අදින්න දන්නවද කියලා අහලා තියෙනවා.ඉතින් සනී කොහෙද අනේ සාරී අදින්න දන්නේ.මොකෝ එයාට සාරි ඇදලා පුරුදු එකක් යැයි.ඉතින් සාලුගේ ප්‍රශ්නයට සනීගෙන් ලැබුණු පිළිතුර වෙලා තියෙන්නේ “දන්නේ නැ“යන්නයි.මෙහෙම කියපු ගමන් සාලු අර දෙනෝදාහක් දෙනා ඉදිරිපිට සනීට ඉන්දීය ක්‍රමයට සාරී අදින්න උගන්වලා.හොඳ පළපුරුදු කාරයෙක් වගේ තමයි සාලු එතනදී හැසිරිලා තියෙන්නේ.සාරිය සනීට අන්දවමින්මයි සාලු,සාරි අදින විදිය කියලා දීලා තියෙන්නේ.කොහොමත් සල්මන්ගෙන් ඉගෙන ගත්ත මේ පාඩම නම් සනීට කවදාමත්ම අමතක වෙන එකක්නම් නැ.

salman-khan-sunny-leone-2 1 2 3 4 5 6 7 8 8 (1)

Share

248 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.