ශාරුක්ගේ සික්ස් පැක් බොරු නෙවෙයි [VIDEO]

Avatar Cinema.lk A | September 24, 2014 83 Views 0 Likes 0 Ratings

83 Views 0 Ratings Rate it

හැපි නිව් ඉයර් කියන්නේ ශාරුක්ගේ ඊලඟ බොලිවුඩ් සුපර් හිට් එක.මේ සිනමාපටයේත් ඉන්නේ වයසින් වැඩි පෙනුමෙන් තරුණ ශාරුක්.මේ පෙනුම තරුණ කරගන්න ශාරුක් මෙවර 8 ඇබ්ස් වලින් ද පෙනි සිටිනවා.හැබැයි මස් පිඩු පෙන්න ගත්ත ශාරුක්ගේ රූප අන්තර්ජාලය පුරා පළවෙන්න පටන්ගත්ත දවසේ ඉදලා හැමෝම කිව්වේ මේ දේවල් බොරු කියලයි.ඔවුන් කිව්වේ මේ දේවල් කොම්පියුටර් ජිල්මාට් කියලයි.හැමෝම මේ විදියට ශාරුක්ගේ ඇඟට මඩ ගහද්දී ශාරුක් කටපියාගෙන ඉදලා මෙන්න මේ වගේ උත්තරයක් දුන්නා.ඉතින් දැන් කියහල්ල කෝ මේක බොරු කියලා..

srks-8-pack-abs-look-revealed-1 srks-8-pack-abs-look-revealed-3

Share

83 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.