‘It is not picture,It is mixture’ – ෂමිතාබ් පුර්වප්‍රචාරක පටය
අමිතාබි සහ ධනුෂ් ගේ රඟපෑම් ඇතුලත් ෂමිතාබ් සිනමාපටයේ පුර්වප්‍රචාරක පටය මේ වන විට අන්තර්ජාලයට මුදාහැරලා තියෙනවා.ප්‍රධාන ධාරාවේ චිත්‍රපටියක ඇතුලත් වාණිජ ලක්ෂණ මේ සිනමාපටයේ නොතිබුණත් අමිතාබ්,ධනුෂ් මිශ්‍රණය සිනමාලෝලීන් දැනටමත් උන්මාදයට පත්කර අවසන්.මේ අවුරුද්දේ පෙබරවාරී 6වන දා තිරගත වීම ආරම්භවන මෙම සිනමාපටය ඉන්දියානු සිනමාවංශකතාවේ නොමැකෙන සලකුණක් තබණු ඇති..
Written by Cinema.lk A
