අමිතාබ් + ධනුෂ් = ෂමිතාබ්

Avatar Cinema.lk A | January 6, 2015 193 Views 0 Likes 0 Ratings

193 Views 0 Ratings Rate it

බොලිවුඩ් පුරයේ සදාකාලික රජු වු අමිතාබ් සහ කොලිවුඩ් සිනමා පුරයේ රජ වු රජිණිකාන්ත්ගේ බෑණා වු ධනුෂ් සම්මිශ්‍රණය වෙනස්ම සිනමාත්මක ඇත්දැකීමකට ඔබව ගෙනයන්න මඟ බලාන ඉන්නවා.මේ වන විට කොලිවුඩයේ තමන්ගේම අනන්‍යතාවක් සාදා ගනිමින් සාර්ථක චරිත නිරුපණයක් සිදුකරන ධනුෂ් මෙලෙසෙ බොලිවුඩ් පුරයට සම්ප්‍රාප්ත වීම මින් ඉහතදී සාර්ථකව සිදු වුයේ රාන්ජනා සිනමාපටය හරහායි.

දැන් මේ ධනුෂ්ගේ දෙවැන්නයි..මේ සිනමාපටය නමින් “ෂමිතාබ්“ වේ.ආරම්භයේ පටන්ම ආකර්ෂණීය හා වෙනස් මුහුණුවරක් ගත්ත මෙම නිර්මාණයේ මුල්ම දිඟහැරුම සිදුවුයේ වෙනස්ම අයුරකිනි.ඉන්දියානු සිනමා ඉතිහාසයේ වීඩියෝ ට්‍රේලර්පටයක් වෙනුවට හඩ පටයක් පමණක් මුදා හල “ෂමිතාබ්“ බොලිවුඩ් හි නොමැකෙන සළකුණක් තබනු ඇති බවට එහි නිර්මාණකරුවන් සදහන්කරනවා.

වැසිකිළියක වාඩි වී,අමීතාබ් ගයන “පිඩ්ලී“ නම් ගීතයද මේ වන විට යු ටියුබ් හරහා දැවැන්ත ලෙස ව්‍යාප්ත වී තියෙනවා.

හඩ පටයක් පමණක් වු ට්‍රේලර් පටය

අමිතාබ්ම ගයන පිඩ්ලී ගීතය

 

shamitabh-stills-photos-pictures-34 shamitabh-stills-photos-pictures-35 shamitabh-stills-photos-pictures-36 shamitabh-stills-photos-pictures-38 shamitabh-stills-photos-pictures-39 shamitabh-stills-photos-pictures-40 shamitabh-stills-photos-pictures-41 shamitabh-stills-photos-pictures-42 shamitabh-stills-photos-pictures-43 shamitabh-stills-photos-pictures-44 shamitabh-stills-photos-pictures-45 shamitabh-stills-photos-pictures-46 shamitabh-stills-photos-pictures-47 shamitabh-stills-photos-pictures-48 shamitabh-stills-photos-pictures-49 shamitabh-stills-photos-pictures-50 shamitabh-stills-photos-pictures-51 shamitabh-stills-photos-pictures-52 shamitabh-stills-photos-pictures-53 shamitabh-stills-photos-pictures-54 shamitabh-stills-photos-pictures-55 shamitabh-stills-photos-pictures-56 shamitabh-stills-photos-pictures-08 shamitabh-stills-photos-pictures-14 shamitabh-stills-photos-pictures-17 shamitabh-stills-photos-pictures-22 shamitabh-stills-photos-pictures-25 shamitabh-stills-photos-pictures-28 shamitabh-stills-photos-pictures-29 shamitabh-stills-photos-pictures-31 shamitabh-stills-photos-pictures-32 shamitabh-stills-photos-pictures-33

Share

193 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.