මෙන්න නළුවෝ

Avatar Cinema.lk A | February 19, 2013 99 Views 0 Likes 0 Ratings

99 Views 0 Ratings Rate it

නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක් වු කංචන කොඩිතුවක්කු විවාහ දිවියට පා තැබු වග හැමෝම දන්නා කාරණයක්.විවිධ මාධ්‍ය මගින් ඔහුගේ මංගල උත්සවයේ ඡයාරූප පළ කර තිබු අවස්ථාවේ දැක ගත හැකි වු එක් සුවිශේෂි දෙයක් තිබුණා.කංචනගේ විවාහ මංගල්‍යයය බොරු ආටෝපයන්ගෙන් තොර චාම් අයුරින් සංවිධානය කර තිබීම එහිදි කැපි පෙනෙන්න වුණා.කලා ක්ෂ්‍රේත්‍රයට සම්බන්ධ කංචන වගේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් මේ අයුරින් තම විවාහ මංගලෝත්සවය සංවිධානය කිරිම ගැන ක්ෂ්‍රේත්‍රයට සම්බන්ධ පුද්ගලයන් තුළ මෙන්ම ඔහුට ආදරය කරන හැමෝම තුළ වුයේ විශාල විමතියකි.

ඊයේ දිනයේ කංචන මේ හැම දේකටම පිළිතුරු ලබා දුන්නා.ඔහුගේ විවාහ උත්සවය විවාහය මීට වඩා උත්සවශ්‍රීයෙන් පවත්වන්නයි ඔහු හිතාගෙන ඉඳලා තියෙන්නේ.එනමුත් පසුව කංචනටම හිතිලා එවන් වූ වියදමකින් තොරව චාම්ව පවත්වන්න.ඉතින් මේ ආකාරයෙන් තමන්ගේ විවාහ උත්සවය ඉතාමත් චාම් අයුරින් පැවැත් වු කංචන ඉතිරි මුදල ඊයේ දිනයේ දී රාගම රණවිරු සෙවණට පරිත්‍යා කළා.

ඇත්තටම මේ කාලයේ අනවශ්‍ය අයුරින් නිකරුණේ මුදල් නාස්ති කරන සමහර නළු නිළියන් දිහා බැලුවම කංචනගේ මේ ක්‍රියාව ඉතා ඉහලින් ප්‍රශංසාවට බදුන් කළ යුත්තක්.kanchana kodituwakku kanchana kodituwakku kanchana kodituwakku kanchana kodituwakku kanchana kodituwakku kanchana kodituwakku kanchana kodituwakku kanchana kodituwakku kanchana kodituwakku kanchana kodituwakku kanchana kodituwakku kanchana kodituwakku kanchana kodituwakku kanchana kodituwakku

photo courtesy : defence ministry

Share

99 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.