ලංකාවේ Highway ගැන ජපානයෙන් කාටුන් anime වීඩියෝවක්

Avatar Cinema.lk | December 4, 2013 64 Views 0 Likes 0 Ratings

64 Views 0 Ratings Rate it

ජපන් ඉංජිනේරු හා ඉදිකිරීම් සමාගමක් වන තායිසෙයි සමාගම (Taisei Corporation) විසින්, ලංකාවේ ඉදිවුණු අධිවේගී මාර්ගය අළලා, කාටුන් anime වෙළඳ දැන්වීමක් නිර්මාණය කොට තිබෙනවා.  CoMix Wave නම් සමාගම විසින් නිෂ්පදනය කර ඇති මෙම වෙළඳ දැන්වීම නිර්මාණය කොට ඇත්තේ Shinkai Makoto නම් ත්‍රිමාණ චිත්‍රපට නිර්මාණ ශිල්පියෙකු විසිනි.

තත්පර 30ක කාලයක් දිවෙන මෙම වෙළඳ දැන්වීමේ, තායිසෙයි සමාගම විසින් ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද අධිවේගී මාර්ග පද්ධතිය පිළිබඳව කියැවෙන අතර කොළඹ ඇතුළු ලංකාවේ ස්ථාන කිහිපයක් කාටුන් ලෙස ප්‍රතිනිර්මාණය වී ඇත.

Share

64 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.