එන්සිනා ජීවන රඟ මඩලෙන් සමුගනී

Avatar Cinema.lk A | February 2, 2016 190 Views 0 Likes 0 Ratings

190 Views 0 Ratings Rate it

රංගන ශිල්පී සුසිලා කූරගම මහත්මිය අද(01) පස්වරුවේ අභාවප‍්‍රාප්ත වුණා. ටෙලිනාට්‍ය, වේදිකා සහ සිනමා නිර්මාණ රැසකට දායක වූ ඇය වඩාත් ජනපි‍්‍රය වූයේ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන ආසියාවේ දීර්ඝතව ටෙලි නාට්‍ය වන කෝපි කඩේ ටෙලි නාට්‍යයෙන්. නාට්‍ය ආරම්භයේ සිටිම එන්සිනාගේ චරිතයට පණ දුන් සුසිලා කූරගම මහත්මිය නාරාහේන්පිට දාඹරේ මාවතේ පදිංචිකාරිනයකි වුණා.

Share

190 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.