featured
දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල 2017 ඇති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කොට තිබෙනවා. සිනමාවට විශේෂාංග රැසක් සහිත සිනමා […]
යුරෝපීය සිනමා අත්දැකීම් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින් හමුවට ගෙනඒමේ අරමුණින් දහවැනි වරටත් සංවිධාන කෙරෙන යුරෝපීය සිනමා උළෙල 2017 මෙවරත් කොළඹදී පැවැත්වෙනවා. […]
දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලට සමගාමීව Cinema of Tomorrow නමින් විශේෂිත වැඩසටහනක් සංවිධාන කෙරෙනවා. නවක සිනමාකරුවන් පස් දෙනෙකුගෙ සිනමා නිර්මාණ පහක් මේ […]
Derana Sunsilk Film Awards 2017 සිනමා ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයීමට දෙරණ මාධ්‍ය ජාලය තැබූ දැවැන්ත පියවරක්. වෘතාන්ත චිත්‍රපට සඳහා ඇගයීම් සම්මාන […]
දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල ඔක්තෝබර් මස 6 වැනිදා පැවැත්වෙන බව මේ වෙද්දී ශ්‍රී ලාංකික සිනමාලෝලීන් හොඳින්ම දන්නවා. මෙරට සිනමා […]
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය වාර්ෂිකව සංවිධාන කරන ජපාන සිනමා උළෙල මෙවරත් පැවැත්වෙනවා. ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ පැවැත්වෙන […]
යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල උත්කර්ෂවත් අන්දමින් යාපනය නගරයේදී පසුගියදා පැවැත්වුනා. සිලෝන් තියටර්ස් සහ Agenda 14 එක්ව මේ සිනමා උළෙල සංවිධාන […]
එක දිගට චිත්‍රපටි අධ්‍යක්ෂණය කරන නිර්මාණකරුවෙකු මෙරට සිටී නම් ඒ උදයකාන්ත වර්ණසුරීය යන වග අප කවුරුත් අවිවාදයෙන් පිිලිගන්නා කාරණාවකි.උදයකාන්ත නිර්මාණ […]
දීර්ඝ නිහඩ කාල වකවානුවක් නිමා කරමින් සුප්‍රක්‍රට සිනමා නිළි මනීෂා කොයිරාල නැවතත් සිනමා නිර්මාණයකට දායක වන බව දැක්වෙන පුවත් මේ […]
ශමීර රංඟන කියන්නේ සිනමාවට මහත් සේ ඇලුම් කරන දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්..ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණය තව නොබෝ දිනකින් දිවයින පුරා සැරිසරනු ඇති.දෙස් […]