Miss Globe International තරඟාවලිය නියෝජනය කරන ටනාෂා

Avatar Cinema.lk A | September 12, 2014 210 Views 0 Likes 0 Ratings

210 Views 0 Ratings Rate it

2013 දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා රුසිරු උළෙලේ සුදුසුකම් ලබා ප්‍රේක්ෂක අතර ඉමහත් ආදරයක් දිනාගත් යොවුන් තාරකාවීය ටනාෂා හතරසිංහ මව් දෙරණේ කීර්තිනාමය ලොවටම ගෙනයමින් ලොව ප්‍රමුඛ පෙලේ රූ රැජිණ තරඟාවලියකට සහභාගී වී තියෙනවා.Azerbaijan හී පැවැත්වෙන ලොව ඉපැරණිතම රූ රැජිණ තරඟාවලියක් වු Miss Globe International තරඟාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන ඇය මේ වන විට එම තරඟාවලිය සඳහා සහභාගී වන අයුරු දැක්වෙන ඡායාරූ කිහිපයක් පහතින් දැක්වේ.

10660303_805150686201788_1988820456864543727_n [640x480] 1970873_805150676201789_8144919944068067464_n [640x480] 10352974_805150679535122_3935128643860895450_n [640x480] 10592777_805150692868454_5064943420604064711_n [640x480] 10616063_805150956201761_4771705216402305330_n [640x480] 10635719_805150749535115_4932868516695126983_n [640x480] 10649693_805150682868455_3192891484909272284_n [640x480] 10653818_805150912868432_6575397660170410512_n [640x480]

Share

210 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.