වරිගපොජ්ජ තැනු තුෂාරගේ අලුත් නිර්මාණයෙන් රඟපෑමට වරම්..

Avatar Cinema.lk A | January 15, 2015 710 Views 0 Likes 0 Ratings

710 Views 0 Ratings Rate it

තුෂාර තෙන්නකෝන් කියන්නේ නව පරපුරේ දක්ෂෙ,තරුණ සිනමා අධ්‍යක්ෂකවරයෙක්.ඔහු ප්‍රේක්ෂකයා හඳුනාගත්තේ “වරිගපොජ්ජ“ කියන සිනමා නිර්මාණය හරහායි.ඓතිහාසික සිනමාපට රැල්ල අතරේ,උඩුගම් බලා පිහිනමින්,වෙනස්ම විදියේ නිර්මාණයක් සිදුකල තුෂාර මෙවර ද තවත් වෙනස් නිර්මාණයක් වෙනුවෙන් තම කාලය වෙන්කරලා තියෙනවා.

මේ නිර්මාණයත් “වරිගපොජ්ජ“ වගේම දැවැන්තව නිර්මාණය වෙන්නක්.“කා“ ලෙස නම් තබා ඇති මෙම නිර්මාණය දැවැන්ත ටෙලි නිර්මාණයක් වශයෙනුයි ප්‍රේක්ෂකයා අතරට පැමිණෙන්නේ.තුෂාර සඳහන් කරන විදියට මේ නිර්මාණය ටෙලි නාටකයක් වුවාට මෙය තැණෙනුයේ “ටීවී සීරිස්“ මොඩලයටයි.ඒ අනුව ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයාට අලුත් අත්දැකීමක් ලබා දීමට සැරසෙන “කා“ හි නිර්මාණකරුවන් මෙම නිර්මාණය සදහා නවක නළු නිළියන් සම්බන්ධ කර ගැනීමට අපේක්ෂාවෙන් සිටිනවා.

ඒ අනුව ඔවුන්ට මේ සදහා පහත රූපයේ සදහන් පරිදි නිවුන් ගැහැණු ළමුන් යුවළක් ඕනැ කර තිබෙනවා.ඔබත් රඟපෑමට හැකියාවක් ඇති නිවුන් තරුණියක් නම් ඔබටත් මේ සඳහා සහභාගී විය හැකිය.

10685419_391206541042212_831047502126639938_n

 

 

වරිගපොජ්ජ සිනමා පටය ගැන මෙතැනින්

Warigapojja - the CLAN (98) Warigapojja - the CLAN (97) Warigapojja - the CLAN (94) Warigapojja - the CLAN (85) Warigapojja - the CLAN (63) Warigapojja - the CLAN (56) Warigapojja - the CLAN (55) Warigapojja - the CLAN (54) Warigapojja - the CLAN (47) Warigapojja - the CLAN (45) Warigapojja - the CLAN (35) Warigapojja - the CLAN (34) Warigapojja - the CLAN (19) Warigapojja - the CLAN Warigapojja - the CLAN

Share

710 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.