යකින්ණියක් බැඳ ගත් ඩොනල්ඩ්
උදයකාන්ත ගැන පුන පුනා වර්ණනා කරන්න ඕනේ නැනේ.දැන් හැදෙන වාණිජ චිත්‍රපට බහුතරයකගේ හිමිකාරයා උදයකාන්තයි.උදය “බහුභුතයෝ 2“ හදන්න යනවා කිව්වේ අපේ ආදරණීය මිත්‍රයෙක් වෙච්චි ඩොනල්ඩ් අයියා.ඔන්න දැන්න උදය මේ චිත්‍රපටය රූ ගත කීරීම් කරලත් ඉවරලු.මං හිතන්නේ ලබන අවුරුද්දේ දිහාවට අපිට මේක බලන්නත් පුළුවන් වෙයි.ආ කියන්න බැරි වුනා නේ..බහුභූතයෝ 2 හි අලුත් නම තමයි “ගින්දරී“..ගින්දර වගේ ලස්සන පබෝධා තමයි මේ චිත්‍රපටයෙත් ප්‍රධාන භුමිකාවට පණ පොවන්නේ.ඒ ඇරුණු කොට රොඩ්නියි,මහේන්ද්‍ර අයියත් මෙකේ ප්‍රධාන භූමිකා සිදු කරනවා
මේ තියෙන්නේ චිත්‍රපටයේ පොටෝ ටිකක්.දැන් අහන්න එපා “ඇයි මෙකේ වැඩිපුරම ඩොනල්ඩ් ඉන්නේ කියලා?“…මොකද මේ පොටෝ අපි ගත්තේ එයාගෙන්.එයාගේ පොටෝ වල එයා ඉන්නේ නැතුව වෙන කවුරු ඉන්නද අනේ…නේද…..
Written by Cinema.lk A


















