Adeesha
මෙරට සිනමාවේ,වේදීකාවේ සහ පුංචි තිරයේ හුන් දැවැන්තයෙක් වු ප්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස් මහතා අද (27) උදෑසන ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් […]
ලොකු පොඩි කවුරුත් කොමික් කතා වලට පුදුමාකාර විදියට ආදරය කරනවා.සුපර් මෑන්ලට,ඇන්ට් මැන්ලට අපේ අය ආදරේ කරන්නේ ඇත්තටම ඒවා සැබැ චරිත […]
පත්තිනි කියන්නේ පූජා ඉන්න අලුත්ම චිත්‍රපටය.සුනිල් ආරියරත්නයන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මෙම සිනමාපටයේ ප්‍රධාන භුමීකා රඟන්නේ පුජා උමාශංකර් හා උද්දික ප්‍රේමරත්නයි.මුළුමනින්ම පාහේ […]
සනත් ගුණතිලක කියන්නේ එක් යුගයක මෙරට සිනමාව සිය අණසකට නතුකර ගත් සම්මානනීය රංගනවේදීයෙක්.සිටු කුමරියෝ සිනමාපටයෙන් හෙළ සිනමාවට අවතීර්ණ වූ සනත් ගුණතිලක […]
වැල්ලවත්ත සැවෝයි හා බම්බලපිටිය මැජෙස්ටික් සිනමාශාලා ද්විත්වයෙන් මේ දිනවල චිත්‍රපටයක් බලන්න ටිකට් එකක් ගන්නවා කියන්නේ හරියට ඉබ්බාගෙන් පිහාටු ගන්නවා වගේ […]
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් හංසවිලක් නමින් සංවිධානය කරනු ලබන සිනමා උළෙලක් මෙම 4 වැනිදා සිට 6 වැනිදා දක්වා […]
ඇතැමුන් අපේ සිනමා ක්ෂේත්‍රය දකින්නේ බංකොලොත් වු ව්‍යාපාරයක් ලෙසයි.නිෂ්පාදකවරයෙක් මලාට හොයා ගන්න අමාරු අපේ සිනමාකර්මාන්තය තුළ ඇතමුන් මුදල් වියපැහැදම් කරන්නේ […]
අනුරාග් කාශ්‍යප් කියන්නේ ඉන්දියාවේ හයි බජට් සිනමා නිර්මාණ එකක හැප්පුණු ලෝ බජට් සිනමාකාරයෙක්.අනුරාග්ගේ ප්‍රකට සිනමාපටයක් වු “ගැන්ස් ඔෆ් වසීපුර්“ හදද්දී […]
අපේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණ රංඟන ශිල්පිණියක් වුනු දිල්හානි ඒකනායක ගෙල වැලලා ගෙන ඇති බවට රාවයක් පැතිර යනවා.මේ ආරංචිය පැතිර යන්නේ […]
සිංහාවලෝකනය චිත්‍රපටයෙන් සිනමා ජිවිතයට අත්පොත් තැබු සුනෙත් මාලිංග ලොකුහේවා තමන්ගේ නිර්මාණ ජිවිතයේ දිගු ගමනක් යාමට සැරසෙන දක්ෂ යොවුන් අධ්‍යක්ෂකවරයෙක්.සිනමාවට තදින්ම […]