Adeesha
කරන් ජෝහාර් ගේ “ධර්ම ප්‍රඩක්ෂන්” නාමය යටතේ තවත් විශේෂිත සිනමා සිතුවමක් මේ වසරේ දිගහැරීමට නියමිතයි.බොලිවුඩ් සුපිරි නළු අාක්ෂේ කුමාර්,ජැකී ෂෙරෝෆ්,සිද්ධාර්ථ් මල්හොත්රා […]
ශ්‍රී ලාංකේය නවකතාකරුවෙකු මෙන්ම හිටපු ළමා සොල්දාදුවෙකු වුණු සොර්බා ශක්ති මෙවර කාන්ස් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී රංගනය වෙනුවෙන් Palme d’Or […]
ශ්‍රී ලංකාවේ වඳුරන් ආශ්‍රිතව රූ ගතකළ “Monkey Kingdom” (වඳුරු රාජධානිය) නමැති වාර්තාමය චිත්‍රපටයක් දින 28ක ඇතුළත ඇමෙරිකන් ඩොලර් මිලියන 14.8ක […]
සිංහල සිනමාවේ ‘උසම නළුවා‘ ලෙස සැලකෙන බැසිල් ද සේරම් මහතා වඩාත් ජනප්‍රියතාවයට පත් වූයේ ‘වන රජා‘ චිත්‍රපටයෙනි. මීට අමතරව දැවෙන […]
බොලිවුඩ් නිළියක්,නිරුපිකාවක් ලෙස ප්‍රසිද්ධියට පත් වයස අවුරුදු 40ක් වු ඉන්දියානු නිළි Shikha Joshi පසුගිය සෙනසුරාදා සවස් යාමේ සියදිය හානි කරගෙන තිබෙනවා.ඉමහත් […]
ඉන්දියාව කියන්නේ සාමාන්‍යයෙන් ලොකු රටක්.රට ලොකු වගේම එහි බිලියන 1.2 ජනගහනයක් ඉන්නවා.මෙකෙන් බිලියනයක්ම වාගේ චිත්‍රපටි පිස්සන්.ඉතින් ඉන්දියාව කියන්නේ හොඳ ෆිල්ම් […]
මේ කියන්න යන්නේ හරි අපුරු කතාවක්.මේ කතාව ආරංචි වුනේ බොලිවුඩයෙන්.බොලිවුඩයේ සිනමාවේ,පුංචි තිරයේ දිදුලපු තාරකාවක් සියලු සැපසම්පත් ඇතහැර පැවිදි දිවියට ඇතුල්වෙලා.ගිහි […]
13 වසරකට ඉහතදී බීමත්ව රිය පදවා පදික වේදිකාවේ නිදාගෙන සිටි පස් දෙනෙකු යටකර එක් අයෙකු ජීවිතක්ෂයට පත් කළ බොලිවුඩ් සුපිරි […]
සනත් ගුණතිලක නම් අසාහාය රංඟවේදීයාගේ දෙවන සිනමා අධ්‍යක්ෂණය වු “සිනහව අතරින්“ අද දිනයේ පටන් (30) ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි […]
ස්ටාර්ෆ්‍රෙන්ඩ් පැඳුරු සාජ්ජය තරු පිරිවරා ඉතාමත් උත්කර්ෂවත් විදියට පසුගිය දිනක පැවැත්වුණා.අවුරුදු කාලේ නිමිති කරන් ස්ටාර්ෆ්‍රෙන්ඩ් රසිකයන්ට අලුත් ඇත්දැකීමක් ලබා දෙමින් […]