Brothers – In Theatres 14th August, 2015

Avatar Cinema.lk A | June 10, 2015 30 Views 0 Likes 0 Ratings

30 Views 0 Ratings Rate it

කරන් ‍ජෝහාර් ගේ “ධර්ම ප්‍රඩක්ෂන්” නාමය යටතේ තවත් විශේෂිත සිනමා සිතුවමක් මේ වසරේ දිගහැරීමට නියමිතයි.බොලිවුඩ් සුපිරි නළු අාක්ෂේ කුමාර්,ජැකී ෂෙරෝෆ්,සිද්ධාර්ථ් මල්හොත්‍රා සහ ජැකලීන් රඟන මේ සිනමා සිතුවම නමින් Brothers…එක කුස උපන් සහෝදරයන් දෙදෙනෙකු ජාති ජම්මාන්තර වෛරක්කාරයන් බවට පත්වී එකම සටන් බිමක සටන් වදින් කතා තේමාවක් කේන්ද්‍ර කරගත් මෙම චිත්‍රපටය warrior සිනමාපටයේ ප්‍රතිනිර්මාණයක් වේ.

warrior සිනමාපටයේ පුර්ව ප්‍රචාරකපටය

Share

30 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.