Adeesha
හොලිවුඩ් වල වෙන්නේ අමුතුම දේවල් නේ..ඇත්තටම විවාහ වෙනවා කියන එක හොලිවුඩ් නළු නිළියන්ට මාර දෙයක් නෙවෙයි.එක අවුරුද්දට දෙක තුනක්ම කරගන්න […]
සෝනක්ෂිගේ මලයාගේ විවාහ මංගලෝත්සවය මේ වන විට,සාම්ප්‍රදායක සිරිත් විරිත් වලට අනුව ගජරාමෙට සිදුකෙරෙනවා.සෝනක්ෂිගේ සහෝදරයා වෙච්ච කුෂ් සින්හා හා තරුණා අග්‍රවාල් […]
දීපිකා පදුකෝන් කියන්නේ බොලිවුඩයේ ඉන්න ඉහළ මිලක් ඇති නිලියක්.ආරංචියේ හැටියට ඒ කාලේ ඓෂ්චර්යාට තිබුණා වගේ වටිනාකමක් දැන් තියෙන්නේ දීපිකාටලු.2013 වසරේ […]
තුෂාර තෙන්නකෝන් කියන්නේ නව පරපුරේ දක්ෂෙ,තරුණ සිනමා අධ්‍යක්ෂකවරයෙක්.ඔහු ප්‍රේක්ෂකයා හඳුනාගත්තේ “වරිගපොජ්ජ“ කියන සිනමා නිර්මාණය හරහායි.ඓතිහාසික සිනමාපට රැල්ල අතරේ,උඩුගම් බලා පිහිනමින්,වෙනස්ම […]
ලංකාව පසුබිම් කරන්න හුඟ කාලයක පටන් විදේශීය සිනමානිර්මාණ බිහිවෙලා තියෙනවා.බ්‍රිජ් ඔෆ් රිවර් ක්වායි,ටෙම්පල් ඔෆ් ඩූම්,ටාසන් ඒප් මෑන් වැනි දැවැන්ත පැරණී […]
රොබෝවරුන් ගැන කතා අහන්න,බලන්න හුඟාක් දෙනා වැඩි කැමැත්තක් දක්වනවා.රොබෝ වරුන් ගැන පසුබිම් කරන් ගොඩාක් චිත්‍රපට හැදුනට මොකද මේ හැම එකකටම […]
ගොල්ඩන් ග්ලෝබ් සම්මාන රාත්‍රීය පසුගිය ඉරිදා අවසන් වුයේ චිත්‍රපට රැසක් හා රූපවාහිනි කතාමාලා බොහෝමයක් අභිෂේක ගන්වමිනි.රූපවාහිනිය,සිනමාව හා නෙට්ෆිලික්ස් වැනි අන්තර්ඡාල […]
අවුරුදු දොළහක් තිස්සේ චිත්‍රපටයක් හදනවයි කියන එක එච්චර ලේසී පහසු කාර්යයක් නම් නෙවෙයි.අමාරුවෙන් අවුරුදු දොලහක් චිත්‍රපටය හැදුවත් එකම නළු නිළියන් […]
ජයන්ත චන්ද්‍රසිරි නම් අග්‍රගන්‍ය සිනමාවේදීයාගේ නවතම සිනමාපටය “මහරජ ගැමුණු“ ජනවාරී 23 වන දා පටන් ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමාශාලා වල තිරගත කීරිමට […]
අමිතාබි සහ ධනුෂ් ගේ රඟපෑම් ඇතුලත් ෂමිතාබ් සිනමාපටයේ පුර්වප්‍රචාරක පටය මේ වන විට අන්තර්ජාලයට මුදාහැරලා තියෙනවා.ප්‍රධාන ධාරාවේ චිත්‍රපටියක ඇතුලත් වාණිජ […]