Adeesha
බුද්ධික වික්‍රමාදර කියන්නේ කලක් මාධ්‍ය ලෝකයේ හිටපු දැවැන්තයෙක්.දැන් ඔහු මේ දේවල් වලින් අයින්වෙලා තනිවම ඉතා දැවැන්ත ලෙස නිර්මාණකරනයේ යෙදෙමින් ඉන්නවා.බුද්ධික […]
Dabboo Ratnani කියන්නේ ඉන්දියාවේ ඉන්න අංක එකේ celebrity photographer කෙනෙක්.ඔහු බොලිවුඩය පුරා ප්‍රසිද්ධව සිටින්නේ කැමැරාවෙන් මායා මවන විජ්ජාකරුවෙකු ලෙසටයි.වසරක් තුළදී Dabboo ගේ […]
ළගදී ප්‍රදර්ශනය වන වී සීවදාසන් අධ්‍යක්ෂණය කළ සුනිල් ටී ප්‍රනාන්දු නිෂ්පාදනය කළ “දෝණි“ වෙනස්ම ආරක්ගත් චිත්‍රපටයක්.සංගීතා,කමල්,සනත් ගුණතිලක ප්‍රදාන චරිත රඟපාන […]
පහුගිය වසර තුළ ඉන්දියාවේ බිහි වු සුපර් ඩුපර් බ්ලොක්බස්ටර් චිත්‍රපටය අතර චෙන්නායි එක්ස්ප්‍රස් සිනමා පටය පසුවන්නේ පෙරමුණේයි.දිනක් තුළ උපැයු වැඩිම […]
ස්පන්දන කියන්නේ සුනෙත්ගේ තුන්වෙනි චිත්‍රපටය.ශලනී,රොෂාන්,දිල්හානි,දර්ශන් සහ මහේන්ද්‍ර වැනි නළු නිළියන් රැසකගේ දායකත්වයෙන් හැඩ වු මෙ සිනමා පටය හොරර් කැටගරියට අයත් […]
ක්‍රිෂ් චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වු ක්‍රිෂ් 3 චිත්‍රපටය ඉන්දීය ප්‍රේක්ෂයාට මෙවර සමීප වුයේ බොලිවුඩයට ආගන්තුක වු බොහෝ දේ සමඟිනි.මේතාක් […]
මිනිසුන්ට ජිවිතයේ කැමැති දේවල් තියෙනවා නේ.මේ කැමති දේවල් අතරින් මිනිසුන් හුඟාක්ම කැමති තමන්ගේ අන්තිම කැමැත්තට නේ.ඒ මොකද කියලා ඉතින් අමුතුවෙන් […]
විජය කුවේණි සිනමා පටයෙන් අනතුරුව ඒ චිත්‍රපටයේ නිර්මාණකරුවන් විසින් තවත් එවැනි ඓතිහාසික පසුබිමක් ඇති චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සුදානම් වේ.මේ චිත්‍රපටය […]
ජීවිතයේ සියලු දේ අහිමි වුවත් ඇය මේ සොයන්නේ ඇගේ ජීවිතයයි
ව්‍යාත්සයනගේ කුප්‍රකට ග්‍රන්ථයක් වු කාමසුත්‍ර ඇසුරෙන් නිර්මාණය වු නවතම සිනමා සිතුවමයි මේ.යුද්ධය,පාවාදීම් හා ලිංගිකත්වය ගැන කතා කරන මේ සිනමා සිතුවම […]