“නෙලා” ළඟදීම රිදී තිරයට

Avatar Nisanka Weheraduwa | December 12, 2017 219 Views 0 Likes 0 Ratings

219 Views 0 Ratings Rate it

ශ්‍රී ලාංකීය සිනමාවට අපුරු සිනමා නිර්මාණ රැසක් තිළිණ කළ සිනමාවේදී බෙනට් රත්නායක නිර්මාණය කළ නවතම සිනමාපටය ළඟදීම දිවයින පුරා සිනමාහල් වලදී ප්‍රදර්ශනය වීමට නියමිතයි. ආදරය ඔබ ළඟ අවදියෙන්” සිනමාපටය සඳහා තේමාව ලෙස යොදාගෙන ඇති අදහස අනුවම සිනමාපටය ගැන ඔබට පුර්ව නිගමනයකට එළඹිය හැකියි. පවුලේ සැමට නැරඹිය හැකි ආදරණිය කතාවක් වන මේ සිනමාපටය “නෙලා” ලෙස නම්කොට තිබෙනවා. උදාර රත්නායක මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන බවත් සඳහන්. නෙලා නැරඹීමට ළඟදීම ඔබටත් අවස්ථාව හිමි වේවි.

Share

219 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.