පද්මාවතී එනතුරු ඔබත් නොඉවසිල්ලෙන්ද…?

Avatar Nisanka Weheraduwa | December 18, 2017 74 Views 0 Likes 0 Ratings

74 Views 0 Ratings Rate it

බොලිවුඩ් සිනමාවට නවමු අත්දැකීම් රැසක් එක්කළ චිත්‍රපට අධ්‍යක්ෂ සංජය ලීලා බන්සාලි අලුතින්ම නිර්මාණය කළ “පද්මාවතී” සිනමාපටය ගැන බොලිවුඩ් සිනමාලෝලීන් බොහොමයක් මේ වනවිට හොඳින්ම දැනුවත්. ඉන්දියාව පුරා හින්දු සහ මුස්ලිම් ප්‍රජාවන් අතර මතභේදයක් ඇතිකිරීමට පවා මේ සිනමාපටය හේතු වුනා. ඒ හේතුවෙන්ම චිත්‍රපටය නියමිත කාල වකවානුව තුල නිකුත් කිරීමට ඔවුන්ට හැකියාව ලැබුනේ නැහැ. නමුත් සිනමාපටයේ පුරවා ප්‍රචාරක දැන්වීම සහ ගීත අන්තර්ජාලයට නිකුත් කොට තිබුනා. මේ වනවිට ලොව පුරා ප්‍රේක්ෂකයින් මිලියන ගණනක් නරඹා ඇති පද්මාවතී චිත්‍රපටයේ අපුරු ගීතයක් මේ.

Share

74 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.