ANEGAN New Tamil Movie

Avatar Cinema.lk A | October 22, 2014 146 Views 0 Likes 0 Ratings

146 Views 0 Ratings Rate it

ඉන්දියාවේ ඉන්න නළුවෝ අතුරින් බොහෝ දෙනා වඩාත් කැමති ඇඟ පුම්බාගත් සීනී බෝල වාගේ ඉන්නා නළුවන්ටය.ඒත් අතීතය එසේ වුනත් දැන් දැන් ඉන්දියාවේද කැත නළුවන්ට හොඳ මාකට් එකක් හැදෙමින් පවති.මෑත අතීතය දිහා බැලුවම නානා පටේකාර්,අතුල් කුර්කානී,නවාස් සිද්දිකි,නස්රුදින් ෂා වගේ නළුවන් ඇත්තටම සුපර් ස්ටාර් ලෙවල් එකට පත් වු කැත නළුවන්ය.බොලිවුඩ් වල විතරක් නෙවෙයි තමන්ගේ නම සුපිරි තලයක වැජඹවාගන්න තවත් දකුණු ඉන්දිායානු කැත නළුවෙක් ඉන්නවා.(කැත,කැත කියලා නිතරම කිව්වට සමාවෙන්න ඕනැ.මම කිව්වේ අනිත් ඉන්න නළුවන්ට වඩා කැතයි කියලා හොදේ).වෙනින් කවුරුවත් නෙවෙයි “මාප්පලෙයි ඔෆ් සුපර් ස්ටාර් “ ධනුෂ්…

ඇත්තටම ධනුෂ් කියන්නේ රඟපෑමට වැදගත් වන්නේ රඟපෑම පමණක්ම බව ලෝකයාට කියලා දුන්න තරුණ නළුවෙක්.2004 දී කොලිවුඩ් වලට පය තිබ්බ ධනුෂ් මුලින්ම ලැබුණේ ගල් මුල්.ඒත් දැන් වසරකට සිනමාපට දෙක තුනක්ම එන තරමටම ධනුෂ් උන්මාදයක් වෙලා.මේ තියෙන්නේ ධනුෂ්ගේ අලුත්ම සිනමාපටය “අනේගන්“..මේ පොඩ්ඩක් බලන්න කෝ..

Anegan Movie First Look (6)

Anegan Movie First Look (5) Anegan Movie First Look (3)

Share

146 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.