Cine News
සිංහල සිනමාවට පනහකට අධික වු චිත්‍රපට ප්‍රමාණයක් දායාද කළ සුනිල් ටී ගේ අභිමානවත් පණස් තුන්වැනි සිනමා නිෂ්පාදනය ‘ජීවිතය ලස්සනයි’ මෙම […]
කත්‍රිනා කයිෆ් කියන්නේ රූප ශ්‍රියෙන් මුළු ලොවක් වසඟයට ගත් නිළියක්.අග්නිපත් චිත්‍රපටයේ “චින්කි චමේලී“ නම් ගීතමය ජවනිකාවට පෙනී සිටිමෙන් අනතුරුව ඇගේ […]
ලියනාඩෝ ඩි කැප්රියෝ යැයි නම කිවු සැනින් ඔහුව නොදන්නා කෙනෙක් නැති තරම්..සුප්‍රකට ටයිටැනික් චිත්‍රපටය හරහා ඉමහත් රසික ආදරයක් දිනා ගත් […]
‘ලෝඞ් ඔෆ් ද රිං’ චිත‍්‍රපට පෙළ සාර්ථක වීමත් සමඟ ටෝල්කින් 1966 දී ලියූ ‘හොබිට්’ නමැති කෙටි කතාව ද චිත‍්‍රපට ති‍්‍රත්වයක් […]
ඉන්දියානු සිනමාවේ කිරුළු පලන් කාන් ලා අතරින් අමීර් කාන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්.වෙනත් නළුවන් මෙන් රැල්ලට ගසා ගෙන නොයන මේ […]
රංගන ශිල්පියෙක්,ශිල්පිණියක් විදියට රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට සිටින ඔබට වටිනා තිළිණයක් ලබා දෙන්නයි අපි මේ සුදානම් වෙන්නේ.ඔබගේ රංගන වෘත්තිය වඩා […]
තමන්ගේ රංගනයන් ඉතාමත් උසස් අයුරින් සිදු කර ගැනීමට රංගන ශිල්පීන් ගන්නා වෑයම සුළු පටු නොවේ.සාර්ථක රංගනයන් උදෙසා ඔවුන් අතිමහත් කැපකිරීමක් […]
2012.12.12 ගැන බොහෝ දෙනා කතා කරන දිනයක්. ඒ වගේම 2012.12.12 දින දහවල් 12.12 කියන්නෙ සිනමා ලෝලීන්ටත් විශේෂ වැදගත්කමත් තියෙන දිනයක්. […]
Tom Cruise (ටොම් කෘස්) රංඟනයෙන් දායක වන නවතම චිත්‍රපටයයි Oblivion චිත්‍රපටය. පිටසක්වල ප්‍රහාරයෙන් විනාශ වන පෘථිවියෙන් නික්මී අභ්‍යාවකාශයට යන ගගනගාමියෙකුගේ චරිතයටයි ටොම් […]
ෂාරුක් කාන් කියන්නේ සිනමා ලෝකය තුළ දකින්න ලැබෙන ආකර්ශණීයම චරිතයක්.මේ චරිතයට මිනිසුන් කෙතරම් ලොබ බදිනවද කියනවනම් ෂාරුක් දැන් උන්මාදයක් වෙලා.මේ […]